Sri Dharmasiri Buddhist Vihara Toowoomba – Buddhist Vihara Temple
91467438619
QLD 4352
sdbvot.com.au
sdbvot
Podobné organizace
Podobné organizace global
New England Buddhist Vihara &Meditation Center |
|
THE EAST MIDLANDS BUDDHIST ASSOCIATION |
|
SHANTHI VIHARA AND MEDITATION CENTRE |
|
LEEDS BUDDHIST VIHARA TRUST |
|
WINDSOR BUDDHIST VIHARA |
Podobně sociální sítě (195)
Novinky
The Vas Invitation Programme was successfully held on 5th July 2025, organized by Siri Dharmasiri Buddhist Vihara in Toowoomba. We extend our heartfelt appreciation to all those who participated and offered their support. May the merits accrued through your generous involvement bring you lasting health, happiness, and spiritual well-being. (fb)
අයං වස්සාන කාලෝ-මේ වැසිකාලයයි වස් ආරාධනා පුණ්යකර්මය සහ විශේෂ සම්බුද්ධ වන්දනාව 2025 සිරි ධර්මසිරි බෞද්ධ විහාරය -ටූවූම්බා පින්වත් මහා සංඝරත්නය උදෙසා ටූවූම්බා සිරි ධර්මසිරි විහාරස්ථනායේ වස් වැඩවිසීමට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කිරීම මෙවරද සිදු කෙරෙනු ඇත. දිනය-: 05/07/2025 වේලාව-: ප.ව 6:00 -7:00 ස්ථානය -: විහාරස්ථානය (345 Newman Road, Vale View, Qld 4352) Divider වස් කාලය තුලදී මහා සංඝරත්නය වෙනුවෙන් කැපවී, සිවපසයෙන් සංග්රහ කිරීමද , ශ්රද්ධා,වීරිය,සති සමාධි, ප්රඥ්ඥා ආදී ඉන්ද්රියයන් දියුණු කර ගැනීමද පින්වත් සියළු දෙනා ගේ අභිප්රායන් වනු නියතය. අප ගැන අනුකම්පාවෙන් ගරුතර සංඝරත්නය විසින් උතුම් වස් ධර්ම දේශණාවකින් ඒ ගැන අප දැනුවත් කිරීමද එදින කෙරෙනු ඇත. සබැදියාව විස්තරය ග්රන්ථය ලබාගැනීමට වස් වසන ස්වාමින්වහසේ විසින් රචිත 'පින් පුරන වස්කාලය' ග්රන්ථය පහත සබැඳියාව අනුගමනය කිරීමෙන් ඔබට කියවා එළඹෙන වස් කාලය පිළිබඳ දැනුමක් ලබා ගත හැක. https://drive.google.com/file/d/13wMKziGUAyhQW8aMIl2i0J0RWoxfOw9W/view පිරිකර සඳහා සබැදියාව පිරිකර භාර ගැනීමට පහත සබැඳියාව අනුගමනය කරන්න. https://docs.google.com/spreadsheets/d/1HZNA5saB2m9rpoCiRIqrzkKCXySnvtCDVrr7i950RVo/edit?gid=0#gid=0 වස් කාලය තුළ පුජා භාරගැනීමට වස් කාලය පුරා සති අන්තයේ පැවැත්වෙන වස් මුර පූජාවන් විහාරස්ථානයේ පැවැත්වීමට ද නියමිතය. පහත පෝරමය පිරවීම මඟින් ඔබට පහසු දිනයන් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමු. https://docs.google.com/spreadsheets/d/1s0KhqCBmoY4Rsc7XUcTrl6Ka0BKPzdM1nBTXzlX7ALg/edit?gid=0#gid=0 2025 වසරේ, ජූලි 05 ට යෙදී ඇති වස් ආරාධනයෙන් ඇරඹෙන වස් සමය නොවැම්බර් මස 02 වෙනි ඉරුදිනට යෙදෙන උතුම් කඨින පුණ්යෝත්සවයෙන් අවසන් වන බව මතක් කරමු. සියලු දෙනාම මේ වස්කාලය තුළ කුසල් සිත් දියුණු කරගනිත්වා. තෙරුවන් සරණයි. (fb)
Poslední komentáře
What a beautiful initiative! It's wonderful to see communities coming together to promote peace and mindfulness. Looking forward to the Vesak Celebration! 🌼🙏detail |
|
So grateful for the Siri Dharmasiri Buddhist Vihara! Your dedication to compassion and kindness is truly inspiring. Excited for the new meditation hall and all the positive energy it will bring! 🧘♂️💖detail |
Poslední diskuze
What initiatives can the Siri Dharmasiri Buddhist Vihara implement to further engage the community in interfaith dialogues and understanding?Odpovědí: 3, Naposledy před 1 den detail |
|
How can our upcoming Vesak Celebration be used as an opportunity to promote not only Buddhist teachings but also the values of compassion and kindness within the broader Toowoomba community?Odpovědí: 3, Naposledy před 1 den detail |
V okolí
4.5
QLD 4352
O společnosti
- X41, X42 -
Sri DharmasiriBuddhist Vihara of Toowomba Vesak Celebration 2024 Annual General Meeting 2023 What we do Practice and Share the Supreme Teachings of Buddha The Siri Dharmasiri Buddhist Vihara the Vihara of Toowoomba Established in 2020 and was formed by members of many different Buddhist communities. The Vihara is a place of worship an institute of Buddhist teaching and education but most importantly a place to find peace of mind for all regardless of their religious views. It is frequently visited by the Toowoomba Buddhist community and from timetotime visitors from catchment as well as far distance areas to take part of the Vihara activities. About us Serving the wider community by practicing the noble qualities of compassion loving kindness empathetic joy and equanimity that are perfected by the Lord Buddha.